ChatGPT පාවිච්චි කරලා හදපු SEO Tool එක 🔥 | WordPress SEO | Web Advisor
Web Advisor
0:00 / 0:00
ChatGPT පාවිච්චි කරලා හදපු SEO Tool එක 🔥 | WordPress SEO | Web Advisor
83 просмотра · 2 мес. назад
Web Advisor
5,1 тыс. подписчиков
83 просмотра · 2 мес. назад
ChatGPT පාවිච්චි කරලා WordPress SEO එක තවත් ලේසි කරගන්න පුළුවන් කියලා දන්නවද?
මේ වීඩියෝ එකෙන් මම ChatGPT SEO Tool එකක් හදන විදිහ සහ එය භාවිතා කරලා ඕනෑම WordPress page එකක Primary Keyword, SEO Title සහ Meta Description ඉක්මනින් check කරගන්න විදිහ පෙන්වනවා.
මෙම SEO Tool එක විශේෂයෙන් WordPress + Yoast SEO භාවිතා කරන අයට ප්රයෝජනවත්. URL එක paste කරලා Analyze කළාම page එකේ SEO details ඉක්මනින් බලන්න පුළුවන්. 🔥
🎯 මේ වීඩියෝ එකෙන්:
✅ ChatGPT SEO Tool එකක් හදන ආකාරය
✅ WordPress page එකක Primary Keyword check කිරීම
✅ SEO Title එක check කිරීම
✅ Meta Description එක check කිරීම
💡 Web development, WordPress, SEO සහ AI tools ගැන සිංහලෙන් සරලව ඉගෙන ගන්න Web Advisor channel එක Subscribe කරන්න.
🔔 Subscribe කරලා Bell එකත් 🔔 ON කරගන්න!
#ChatGPT #SEO #SEOTool #WordPress #YoastSEO #AI #ChatGPTTools #WordPressSEO #SinhalaTech #WebAdvisor #SEOOptimization