එදා නැදුන්ගමුවේ හස්ති රාජයා අවසන් දළදා කරඩුව වැඩමවීමෙන් පසු නැදුන්ගමුවේ නිවසට පැමිණි අවස්ථාව
Lanka ABC news
0:00 / 0:00
එදා නැදුන්ගමුවේ හස්ති රාජයා අවසන් දළදා කරඩුව වැඩමවීමෙන් පසු නැදුන්ගමුවේ නිවසට පැමිණි අවස්ථාව
21 828 просмотров · 11 дней назад
Lanka ABC news
72,3 тыс. подписчиков
21 828 просмотров · 11 дней назад
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන මේ උදාර මොහොතේ, ශ්‍රී දළදා සමිඳුන් උදෙසා අසමසම පූජෝපහාරයක් දැක්වූ පූජනීය නැදුන්ගමුවේ විජය රාජා හස්ති රාජයාණන්ගේ පූජනීය මතකය අප හදවත් තුළ නැවතත් අවදි වෙයි.
වසර ගණනාවක් පුරාවට මහනුවර වීථි පුරා මහත් භක්තියෙන් ශ්‍රී දළදා කරඬුව වැඩමවා, තම අවසන් පෙරහැර සේවය නිමා කොට නැදුන්ගමුවේ නිවසට පැමිණි පසු දෑසින් කඳුළු වගුරුවමින් තම හිමිකරුට යමක් පැවසීමට උත්සාහ කළ ඒ අතිශය සංවේදී හා ආන්දෝලනාත්මක මොහොත කිසිදා අප සිතින් බැහැර නොවේ. දළදා සමිඳුන් වෙනුවෙන් කළ ඒ අසිරිමත් මෙහෙවරට උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටාරක්ෂාව අත්වේවා!
#KandyEsalaPerahera #NadungamuwaRaja #DaladaPerahera #SriLankaCulture #EsalaPerahera #ElephantRaja #SriDaladaMaligawa #NadungamuwaElephant