Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) | SINHALA KARAOKE
KARAOKE MUSIC TRACKS
0:00 / 0:00
Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) | SINHALA KARAOKE
976 624 просмотра · 5 лет назад
KARAOKE MUSIC TRACKS
25,6 тыс. подписчиков
976 624 просмотра · 5 лет назад
Like & Follow us on our FB page - https://bit.ly/2AZ8Me7
Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Original Song by - Senanayake Weraliyadda
Voice training educational purpose & fair use only.
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්නා වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්නා වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ