GTA 3 සම්පූර්ණ කතාව සිංහලෙන් | GTA 3 Story Sinhala
UniqueCafe
0:00 / 0:00
GTA 3 සම්පූර්ණ කතාව සිංහලෙන් | GTA 3 Story Sinhala
35 100 просмотров · 5 лет назад
UniqueCafe
4 тыс. подписчиков
35 100 просмотров · 5 лет назад
GTA 3 තමා GTA Franchise එකේ පලවෙනියටම Story එකක් තිබුණ ගේම් එක වගේම Third Person Shooter එකක් ලෙස නිර්මාණය වුන පලවෙනි ගේම් එක වෙන්නේ.
මේකට පාදක වෙන්නේ Liberty City කියන මනකල්පිත නගරයයි.මේ කතාව Claude(ක්ලෝඩ්) කියන පුද්ගලයා වටා තමා පදනම් වෙලා තියෙන්නේ.දවසක් එයයි එයාගේ පෙම්වතියයි බැන්කුවක් මංකොල්ල කාලා යද්දී එයාගේ පෙම්වතිය එයාට ද්‍රෝහී වෙලා එයාටත් වෙඩි තියලා සල්ලි ටිකත් අරන් මාරුවෙනවා.(ගෑනු කියන්නේ විස්වාස කරන්න බැරි කට්ටියක් නේ)ඉතින් ක්ලෝඩ් ඒකෙන් මැරෙන්නේ නැතිව බේරෙනවා.ඉතින් ඊට පස්සේ තමා කතාව පටන් ගන්නේ.
GTA 3 නිර්මාණය කරන්නේ කලින් DMA Designs කියලා හදුන්වන වර්තමානයේ Rockstar North කියන සමාගම තමා GTA 3 නිර්මාණයට දායක වෙන්නේ.මේක නිර්මාණය වෙන්නේ පුද්ගලයින් 23ක් පමණක් කිව්වොත් ඔයාලා විස්වාස කරන්නේත් නැතිවෙයි.ඔවුන් ඔවුන්ගේ කලින් තිබ්බ GTA 1,2 වල තිබ්බ 2D සංකල්පයෙන් බැහැරට ගිහිල්ලා Open World සංකල්පයකට අනුව Fully 3D පරිසරයක මේ ගේම් එක නිර්මාණය කරනවා.ඒක GTA Franchise එකේ ප්‍රධානම හැරවුම් ලක්ශයක් වුනා කිව්වොත් නිවැරදියි.
ඉතින් අන්තිමට 2001 ඔක්තෝබර් වසරේදී මුලින්ම Playstation 2 සදහා පමණක් නිකුත්වුන මේ ගේම් එක ඊට වසරකට පසුව එනම් 2002 මැයි මාසයේ PC සදහාද නිකුත් වෙනවා.
අපි මේ කතාවත් කට්ටියට බලන්න පහසු වෙන්න කොටස් වලට කඩල තියෙන්නේ.කැමති තැන තෝරන් බලන්න පුලුවන්.අපේ වීඩියෝ හොදයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න.ඒක අපිට ලොකු හයියක්.
00:00 - 1.Intro
00:29 - 2.කැටලීනගේ ද්‍රෝහීවීම
01:00 - 3.ක්ලෝඩ්ගේ හිරෙන් පැනීම
01:50 - 4.Luigi ට වැඩකරමු
02:26 - 5.Joey ට උදව්කරමු
02:56 - 6.Tony ට වැඩකරමු
04:04 - 7.Leone පවුලට වැඩකරමු
05:35 - 8.Leone ගේ ද්‍රෝහීවීම
06:12 - 9.Yakuza කල්ලියට වැඩකරමු
07:08 - 10.Machowskiගේ හොරවැඩ වලට උදව් කරමු
07:36 - 11.Love ගේ බිස්නස් වලට සප් එකක් දෙමුද?
09:53 - 12.Asuka ට ආයේ වැඩකරමු
11:06 - 13.End