Перейти к содержимому

හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවද? 🙏​☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸 | jeewithayata dharmaya 🙏🙏

ජීවිතයට ධර්මය

0:00 / 0:00

හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවද? 🙏​☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸 | jeewithayata dharmaya 🙏🙏

1 252 просмотра · 5 дней назад
ජීවිතයට ධර්මය
791 подписчик
1 252 просмотра · 5 дней назад
​☸️ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවද? - මේ බණ දේශනාව අහලම දැනගමු ☸️ ​අපගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන නොයෙකුත් ප්‍රශ්න, ගැටලු සහ අභියෝග හමුවේ නිරවුල් මනසකින් ක්‍රියා කරන්නේ කෙසේද? 🌸 සෑම ප්‍රශ්නයකටම ධර්මානුකූල විසඳුමක් තිබේද යන්න පිළිබඳව පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමියන් විසින් පවත්වන ලද ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම දේශනාව. 🙏✨ ​සිතේ සැනසීම උදෙසාත්, ජීවිතයේ ගැටලුවලට නිවැරදි මගපෙන්වීමක් ලබාගැනීමටත් මේ උතුම් බණ දේශනාවට අවධානයෙන් සවන්දෙන්න. 🎧🪷 ​🎙️ දේශකයාණන් වහන්සේ: පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි (Ven. Welimada Saddhaseela Thero) 🪔 ​☸️ උතුම් ධර්ම දානය පිණිස මේ වීඩියෝව තවත් අය අතරේ Share කරන්න. 🤝 🔔 මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා නැරඹීමට අපගේ Channel එක Subscribe කර තබාගන්න. 🔔✨ #welimadasaddhaseelathero #dhammadesana #budubana