Перейти к содержимому

චක්‍රලේඛ කටපාඩම් නොකර "සිද්ධි අධ්‍යයනය" Principals' Exam 2025 - Month 1- Session 1 Case Study

ZoomVarsity

0:00 / 0:00

චක්‍රලේඛ කටපාඩම් නොකර "සිද්ධි අධ්‍යයනය" Principals' Exam 2025 - Month 1- Session 1 Case Study

9 174 просмотра · 9 месяцев назад
ZoomVarsity
1,09 тыс. подписчиков
9 174 просмотра · 9 месяцев назад
විදුහල්පති සේවා විභාගයේ "සිද්ධි අධ්‍යයනය" (Case Study) කියන්නේ අමාරුම කොටසක් කියලා ඔබ හිතාගෙන ඉන්නවාද? මෙම වීඩියෝවෙන් ප්‍රභාත් විතානගේ මහතා 2015 විභාග ප්‍රශ්න පත්‍රය ඇසුරින්, කිසිදු චක්‍රලේඛයක් භාවිතා නොකර ප්‍රායෝගිකව ගැටලු විසඳන "පරිපාලන රහස" ඔබට කියා දෙයි. 🔴 In this Video: ✅ 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ සිද්ධි විග්‍රහය. ✅ "පරිපාලන ඉව" (Administrative Sense) භාවිතා කරන අයුරු. ✅ ප්‍රායෝගික ගැටලු විසඳීමේ පියවර 05. 📌 Join our Next Class: 🌐 Website: www.zoomvarsity.com 📞 WhatsApp: 072 163 35 40 👨‍🏫 Lecturer: Prabath Withanage