🗺️ Google My Business Profile Complete Setup Guide 2026 Sinhala Tutorial🔥
Tech with Buwa
0:00 / 0:00
🗺️ Google My Business Profile Complete Setup Guide 2026 Sinhala Tutorial🔥
43 просмотра · 5 дней назад
Tech with Buwa
196 подписчиков
43 просмотра · 5 дней назад
Guys, අද video එකෙන් Google Maps එකට ඔයාගේ Business එක add කරන්නේ කොහොමද කියලා බලමු. 📍
Shop එකක්, Hotel එකක්, Restaurant එකක්, Salon එකක්, Garage එකක්, Office එකක් හෝ වෙනත් ව්‍යාපාරයක් තියෙනවා නම් මේ video එක ඔයාට වැදගත්.
මේ video එකේ Google Business Profile එකට යන තැනේ ඉඳන් Business name එක දාන හැටි, category එක තෝරන හැටි, address සහ Map location එක දාන හැටි, phone number එක දාන හැටි සහ verification step එක දක්වා සරලව පෙන්වනවා.
ඔයාගේ Business එක Google Maps එකේ තිබ්බොත් customerලාට ඔයාව search කරලා ලේසියෙන් හොයාගන්න පුළුවන්. Video එක වැඩක් වුණා නම් like එකක් දාලා, business කරන යාළුවෙක්ටත් share කරපන්. ❤️
Google Business Profile එක හදාගන්න:
https://business.google.com/
Google Business Help:
https://support.google.com/business/
───────────────
Facebook: https://www.facebook.com/profile.php?...
Telegram: https://t.me/tech_with_buwa
TikTok: / tech_with_buwa
───────────────
Website එකක් හදාගන්න හෝ ඔයාගේ Business එක Online එකට ගේන්න උදව්වක් ඕන නම් Fiverr එකෙන් message එකක් දාන්න:
Fiverr: https://www.fiverr.com/tech_with_buwa...
───────────────
#GoogleMapsSriLanka #GoogleBusinessProfile #SinhalaTutorial