"විවරණ 2026" (Part 1)- අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විශේෂ සම්මන්ත්රණය - Organized by AFMA (ඇෆ්මා)
AFMA
0:00 / 0:00
"විවරණ 2026" (Part 1)- අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විශේෂ සම්මන්ත්රණය - Organized by AFMA (ඇෆ්මා)
6 512 просмотров · Трансляция закончилась 3 мес. назад
AFMA
14,4 тыс. подписчиков
6 512 просмотров · Трансляция закончилась 3 мес. назад
විවරණ 2026 📖 ✍🏻
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන්,
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය, කළමනාකරණ අධ්යයන හා වාණිජ විද්යා පීඨයේ, ගණකාධිකරණ අධ්යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ සහ මූල්ය කළමනාකරණ සංගමය (AFMA/ඇෆ්මා) විසින් සංවිධානය කරන,
එම අධ්යයනාංශයේ ප්රවීණ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන,
"විවරණ 2026" අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විශේෂ සම්මන්ත්රණයට අදාළ නිබන්ධනය මේ Link එක භාවිතා කර ඔබට Download කරගත හැක.
🔗 https://drive.google.com/drive/folder...
වියත් අරුණක පෙරමග 🎓✨
#විවරණ
#AFMA
#DA
#FMSC
#USJ