Перейти к содержимому

Chandani Payala (චාන්දනී පායලා) - ‪@bnsmusic‬ ft Sarangan Sriranganathan | Lyrical Video

M Entertainments

0:00 / 0:00

Chandani Payala (චාන්දනී පායලා) - ‪@bnsmusic‬ ft Sarangan Sriranganathan | Lyrical Video

461 882 просмотра · 2 года назад
M Entertainments
1,27 млн подписчиков
461 882 просмотра · 2 года назад
Chandani Payala (චාන්දනී පායලා) - Bathiya and Santhush ft Sarangan Sriranganathan | Neththara Album | BNS ♪ Stream & Download: https://orcd.co/neththaraproject4 ✘ Spotify: https://open.spotify.com/track/6BOQ0T... ✘ ‎Apple Music: https://music.apple.com/us/album/chan... ✘ YouTube Music:    • Chandani Payala   Vocals - Bathiya & Santhush ft Sarangan Sriranganathan Music - Shyamalangan Lyrics - Nilar N Kasim ♪ Song Lyrics: චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන් ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින් ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන් චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ ✅Subscribe to watch more: https://bit.ly/MEntertainmentsYT Follow us🔗 ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   ▶Website : http://me.lk Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #ChandaniPayala #bathiyaandsanthush #BNS #mentertainments #memusic #music