Перейти к содержимому

T56ක් අරන් බාර් එකට කඩා පැන්න කොල්ලකරුවෝ..ශොපින් බෑග් එකට සල්ලි දාපු හැටි..බය කරන්න වෙඩිතියයි...

Ada Derana

0:00 / 0:00

T56ක් අරන් බාර් එකට කඩා පැන්න කොල්ලකරුවෝ..ශොපින් බෑග් එකට සල්ලි දාපු හැටි..බය කරන්න වෙඩිතියයි...

42 376 просмотров · 18 часов назад
Ada Derana
3,92 млн подписчиков
42 376 просмотров · 18 часов назад
ත්‍රිකුණාමලය අනුරාධපුර හන්දියේ පිහිටි මත්පැන් අළෙවිසැලක් ඊයේ (18) රාත්‍රී 9:45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් කොල්ලකා පලාගොස් තිබුණි.පසුව සිද්ධිය සම්බන්ධයෙන් මිහිදුපුර ප්‍රදේශයේදී සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews