ස්ත්‍රොත්‍ර වේ සෑමදාම(strothra we sama dama )❤sinhala hymn for Virgin Mary/සිංහල කිතුනු ගී
Anuhas Perera
0:00 / 0:00
ස්ත්‍රොත්‍ර වේ සෑමදාම(strothra we sama dama )❤sinhala hymn for Virgin Mary/සිංහල කිතුනු ගී
1 239 просмотров · 5 л. назад
Anuhas Perera
17 подписчиков
1 239 просмотров · 5 л. назад
ගීතිකාවේ සම්පූර්ණ අයිතිය මුල් කලාකරුවන්ට වන අතර මෙම වීඩියෝව නිර්මාණය කිරීමේ කිසිදු මූල්‍යමය අරමුණක් නැත.හුදෙක් දේව මහිමය සදහා සහ මරිය තුමීට ගෞරවය පිනිස උඩුගත කරන ලදි.
ශුද්ධවූ මරියනි,ක්‍රිස්තියානින්ගේ පිහිටාදාර මෑනියෙනි අපත් අප රටත්,අප ශු.සභාව උදෙසාත් යාච්ඤා කල මැනව.අාදරනීය මෑණියනී,මගේ ස්වාමිදුවෙනි.මගෙත් අනෙකුත් සියලු පවුකරුවන්ගේත් හෘදයන් සමග සටන් කොට ක්‍රිස්තුස්වහන්සේ ඒවා දිනවා දුන මැනව.මෑනියෙනි මම ඔබවහන්සේට අාදරෙයි.
අාමෙන්❤