පළවෙනි පඩියෙන් චුට්ටිට චොකලට් ගත්තා | Value Dollar Chocolate Shopping Vlog 🇸🇬 (2023)
Planet 361 Stories
0:00 / 0:00
පළවෙනි පඩියෙන් චුට්ටිට චොකලට් ගත්තා | Value Dollar Chocolate Shopping Vlog 🇸🇬 (2023)
32 826 просмотров · 2 года назад
Planet 361 Stories
60,3 тыс. подписчиков
32 826 просмотров · 2 года назад
Wayo 31/01/24 Show එකේ tickets ගන්න මේ link එකෙන් පුළුවන්. https://www.ticketsministry.com/conce...
#singapore #valuedollar #chocolate #shoppingvlog #chocolateshop #kitkat #cadbury
අපි අළුත් රසාවකට ගියාම පළවෙනි පඩියෙන් අපි ආදරේ කරන අයට තෑගි අරන් එනවා. වෙන රටක ඉන්නකොට මේක කරන්න ටිකක් අමාරුයි ඉතින්. මොකද එයාල අපේ ළග නැති නිසා. ඉතින් අපට සිද්ධ වෙනවා යන කෙනෙක් අතේ අපට පුළුවන් දෙයක් යවන්න. ඉතින් ඒ නිසා මම මේ පාර මගෙ පළවෙනි පඩියෙන් මගේ දූට යවන්න චොකලට් වගයක් ගත්තා. මේක ගන්න මම ගියේ Singapore වල තියන value dollar කියන shop chain එකේ එක shop එකකට. එහෙනම් අපි බලමු ඒ vlog එක. මේක Singapore වල මම අරගෙන එන පළවෙනි shopping vlog එක
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers