Перейти к содержимому

WAWETHENNA | Unseen වැවතැන්න Camping | සීතල මීදුමෙන් වැසුන පාරාදීසය | Secret Place | Gonagalathenna

Unbound Traveler

0:00 / 0:00

WAWETHENNA | Unseen වැවතැන්න Camping | සීතල මීදුමෙන් වැසුන පාරාදීසය | Secret Place | Gonagalathenna

1 234 просмотра · 3 месяца назад
Unbound Traveler
2,02 тыс. подписчиков
1 234 просмотра · 3 месяца назад
මේ රූප රචනාවෙන් මම ඔයාලව රැගෙන යන්නේ වාහනේකින් ගිය හැකි කදවුරු බඳින්න පුලුවන් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අතිශය සුන්දර වැවතැන්න ප්‍රදේශයටයි. මීදුමෙන් වැසුණු කඳු පන්තීන්, හරිත තේ වතු, සිසිල් සුළඟ සහ නිස්කලංක පරිසරය එක්ව නිර්මාණය කරන අපූරු අත්දැකීම ඔබටත් විඳගන්න පුළුවන්. මෙම ගමනේදී අපි දැකගත් ලස්සන දර්ශන, මාර්ගයේ වික්‍රමාන්විත අත්දැකීම් සහ ස්වභාවධර්මයේ අපූරු රූපරාමු ඔබ වෙනුවෙන් මේ රූප රචනාවෙන් ගෙන එනවා. Wawathanna is a peaceful highland camping spot near Kandy, known for its breathtaking views of the Knuckles Mountain Range. Surrounded by mountains and a calm lake, it’s the perfect escape into nature. The next morning was absolutely magical. The entire area was covered in mist, with soft sunlight slowly breaking through, birds singing, and a cool breeze all around. We spent a long, peaceful morning soaking in the beauty, sipping tea, and enjoying a few quick snacks #UnboundTraveler #SriLankaTravel #Wewathenna #TravelSriLanka #ExploreSriLanka #SriLankaNature #MountainViews #MistyMountains #HiddenParadise #AdventureTravel #TravelVlog #NatureLovers #BeautifulSriLanka #DiscoverSriLanka #UnboundTraveler #ViralSriLanka #trendingtravel Video එකේ අදහස් , යෝජනා , චෝදනා comment එකක් දාගෙන යන්න. ❤️🍃 ස්භාදහමට ආදරෙන් යන ගමනක් ❤️🍃 මම Unbound Traveler ( Sadeepa Dilshan ) CHAPTERS 00.00 - 01.20 Intro 01.21 - 01.41 Advetisement 01.41 - 04.28 Off Road Ride 04.29 - 05.58 කඳවුරු භූමියේ සුන්දරත්වය 05.59 - 08.20 වැවතැන්නෙ කඳවුරු බැඳීම 08.21 - 09.28 වැවතැන්න ගැන Short Introduction එකක්F 09.29 - 09.54 Close Up Clips 09.55 - 10.23 Drone Shots 10.24 - 13.40 හවස් කාලයේ ලස්සන 13.42 - 18.20 රාත්‍රී වටපිටාව සහ රාත්‍රී ආහාරය 18.21 - 19.03 සුබ රාත්‍රියක්b 19.03 - 22.17 උදෑසන වටපිටාව 22.18 - 22.52 Drone Shots 22.53 - 23.43 Close Up Shots 23.44 - 25.30 උදෑසන ආහාර 25.31 - 29.34 අලුත් සොඳුරු ස්ථානයක් සොයාගෙන 29.35 - 32.17 ගෝනගලතැන්න වැව 32.18 - 32.26 On Road 32.27 - 34.06 End 34.07 - 34.17 Extro   / 1gcmpghtkd   Instagram https://www.instagram.com/unbound__tr... Tiktok https://www.tiktok.com/@unbound.trave... Subscribe Me ♥️ Click the bell icon 🔔 Like 👍 Comment 🏷️ More Videos are Coming Soon