සාරිපුත්ත මහ රහතන් වහන්සේ සතුටින් පිං කළා! අපේ පිං කෙරිල්ල කොහොමද? 😮 | වැලිමඩ සද්ධාසීල හිමි
බණ අහමු 🙏 බුදු සරණයි!
0:00 / 0:00
සාරිපුත්ත මහ රහතන් වහන්සේ සතුටින් පිං කළා! අපේ පිං කෙරිල්ල කොහොමද? 😮 | වැලිමඩ සද්ධාසීල හිමි
89 просмотров · 17 ч назад
බණ අහමු 🙏 බුදු සරණයි!
397 подписчиков
89 просмотров · 17 ч назад
🙏 සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පින්කම් සහ අපේ පින්කම් ගැන වටිනා ධර්ම දේශනාවක්!
“සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංසාරේ පිං කරද්දි හරිම සතුටින් පිං කළේ. අපේ පිං කෙරිල්ල නහයෙන් අඬමින් හොටු පෙරාගෙන…”
පින්කම් සිදු කරන විට අපේ සිතේ තිබිය යුතු සතුට, ශ්‍රද්ධාව සහ නිවැරදි ආකල්ප පිළිබඳව සිතා බැලීමට ආරාධනා කරන වැලිමඩ සද්ධාසීල හිමියන්ගේ වටිනා ධර්ම දේශනාවක්.
🌼 පින්කම් කරමු සතුටින්.
🙏 යහපත් සිතින් පින් රැස් කරමු.
💛 ධර්මය අසා ජීවිතය යහපත් කර ගනිමු.
ඔබටත් මේ දේශනාවෙන් වැදගත් අදහසක් ලැබුණා නම් Comment කරන්න.
🔔 තවත් වටිනා බණ දේශනා නැරඹීමට බණ අහමු YouTube නාලිකාව Subscribe කර Bell සලකුණ ක්‍රියාත්මක කරන්න.
ත්‍රිවිධ රත්නයේ සරණයි! 🙏
#බණඅහමු #වැලිමඩසද්ධාසීලහිමි #සාරිපුත්තමහරහතන්වහන්සේ #පින්කම් #සිංහලබණ #ධර්මදේශනා #බෞද්ධධර්මය #SinhalaBana #BuddhistSermons #DhammaDesana