2025 අළුතෙන්ම ගත්ත වාහනය ලියාපදිංචි කරන්නේ මෙහෙමයි!!!#sinhala #srilanka #sinhalanews #sinhalafacts
PC Games HUT
0:00 / 0:00
2025 අළුතෙන්ම ගත්ත වාහනය ලියාපදිංචි කරන්නේ මෙහෙමයි!!!#sinhala #srilanka #sinhalanews #sinhalafacts
4 710 просмотров · 1 г. назад
PC Games HUT
1,46 тыс. подписчиков
4 710 просмотров · 1 г. назад
Web Site: https://dmt.gov.lk/
MTA 02:https://dmt.gov.lk/images/PDF/Downloa...
පළමු ලියාපදිංවි කිරීම
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
1.MTA – 2 අයදුම්පත
2.වාහනය අයිතිකරුගේ අඟල් 2.0 X 2.5 ප්‍රමානයේ ඡායාරුප දෙකක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ ආනයනකරු පසුපිටේ සහතික කළ යුතුය)
3.වාහන අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ හෝ ඡායා පිටපතක්
4.රේගු සටහන්කරය (Custom 53)
5.රේගු බදු ගෙවිම් කල බදු රිසිට් පත් වල මුල් පිටපත් (Assessment Notice)
6.අලුත්ම වාහනයක් නම් අදාළ ඉන් වොයිසිය.
7.පාවිචිචි කළ වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය(ඉංග්‍රිසි පරිවර්තනය සමග)
8.ආනයන බලපත්‍රයක් සහිතව අනයනය කර ඇත්නම් එම බල පත්‍රය.
9.පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා නම් අදාල MTA- 3
10.උගස් සහිතව ලියාපදිංචි කිරීම සහා නම් උගස් ඔප්පුවේ පිටපතක්.
11.රේගු ත්‍රිවිධ හමුදා හො උසාවි වෙන්දේසි වලින් ලබාගත් වහනයක් නම් අදාළ බලධාරින්ගෙන් ලබා ගත් ලිපිය හා රිසිට් පත.
12. 2007.03.01 පසු නැව් ගත කළ H.S. සංකේත 8702, 8703, 8704, සහ 8705 යටතට ගැණෙන පාවිචිචි කළ වාහන සඳහා පූර්ව අපනයන පරීක්‍ෂණ සහතිකය.
13. අලුත් වාහන සඳහා අදාළ වාහන මාදිලියේ මුලාකෘතිය හෝ අදාළ බර කිරීමේ සහතිකය.
14.ව්‍යාපාරයක නාමයට ලියාපදිංචි කරන්නේ නම් එම ව්‍යාපාරය ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත්.
15.මෝටර් රථ සඳහා මෝටර් රථ පරීක්ෂක වාර්තාව.
16.අදාළ වාහනයේ ඉදිරිපස සහ බඳ දැක්වෙන තැපැල් පතක ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක් (චැසි අංකය සඳහන් කර අයදුම්කරු අත්සන් කළ යුතුය)
17.යතුරු පැදියක්නම් මෝටර් රථ පරීක්ෂක වරයෙකු සහතික කළ ඇසුරුම් ලේඛනය (Packing List)
18.ආනයනික පවිචිචි කළ යතුරුපැදියක් නම් රේගුලියවිලි වලට අමතරව එන්ඡින් අංකය හා චැසි අංකය මෝටර් රථ පරීක්ෂකවරයෙකු සහතික කළ යුතුය.
19.මෙරට නිෂ්පාදනය හෝ එකලස් කරන ලද මෝටර් වාහනයක් සඳහා සහකාර කොමසාරිස් විසින් චැසි හා එන්ජින් අංක අනුමත කරන ලද ලිපිය ඉදිරිපත් කළ යුතුය.
20.තීරුබදු සහන මත ආනයනය කර ඇති විට තීරුබදු නිදහස් කිරීමේ අවසර පත්‍රය
#like
#subscribe
#shair