AETHA ISAWWE ( ඈත ඉසව්වේ ) - DHANITH SRI | Official Music Video | EP Ithihasaye Katha
Dhanith Sri
0:00 / 0:00
AETHA ISAWWE ( ඈත ඉසව්වේ ) - DHANITH SRI | Official Music Video | EP Ithihasaye Katha
890 336 просмотров · 1 год назад
Dhanith Sri
323 тыс. подписчиков
890 336 просмотров · 1 год назад
Subscribe For More - http://bit.ly/DhanithSriYouTube
Written & Directed by - Dhanith Sri
Computer graphics & VFX - Wyanga Abeysekara @ Cynovart
Director of photography & Edit - Gaishu G
Creative Directors - Dhanith Sri | Wyanga Abeysekara | Gaishu G
Art Directors - Asela Nilantha Fernando | Nirosh Sanjeewa
Colorist - Yashoda Danupama
Gaffer - Sithmina Gunathilake
Costume designer - Pramodya Indeewara
Special Effects (SFX) - Priyal Ileperuma
MUA - Asiri Chathuranga
Production support - Rukmal Kanchana Fernando
Lyrics & Melody - Dhanith Sri
Music Arrangement, Composition & Production - Dhanith Sri | Mahesh kankanige
Guitar - Kavin Harshana
Flute - Asitha Senavirathne
Mix & Master - Mahesh Kankanige
Follow DHANITH SRI
Instagram - / dhanithsriofficial
Facebook page - / dhanithsri
Lyrics :
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ..
සිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සන්සාරයේ...
කඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේ..
කාලේ ගෙවෙන්නේ සිහිවෙයි දෑස නුඹේ..
නුඹත් ගියා මා හැරදා පියඹන්න ආකාසයේ..
හීන දවා ඈත ගියා මතකයි අද වාගේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
#dhanithsri #aethaisawwe #ithihasayekatha #EP #srilankanmusic