Vaseline petroleum jelly sinhala | වැස්ලින් වලින් ලස්සන වෙන්න | Beauty tips sinhala
Cameliya Beauty Zone
0:00 / 0:00
Vaseline petroleum jelly sinhala | වැස්ලින් වලින් ලස්සන වෙන්න | Beauty tips sinhala
26 075 просмотров · 1 г. назад
Cameliya Beauty Zone
10,8 тыс. подписчиков
26 075 просмотров · 1 г. назад
Vaseline petroleum jelly sinhala | වැස්ලින් වලින් ලස්සන වෙන්න | Beauty tips sinhala
🍂ඔයාල වැස්ලින් ගැන අහල තිබුනට මට විශ්වාසයි එයින් ලබා ගන්න පුළුවන් ගොඩාක් ප්‍රතිඵල ගැන ඔයා දන්නෙ නෑ කියල
🍂ඔයා දන්නවද සමට, කොණ්ඩය ට, ඒ කියන්නෙ මුළු ශරීරයටම ප්‍රතිඵල මේ වැස්ලින් වලින් ලබා ගන්න පුළුවන් .
🍂ඉතින් ආදරණීය යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාට ඉදිරිපත් කරනව ඔයාට තිබෙන රූපලාවණ්‍ය ගැටළු රැසකට විසඳුම්
🍂ඒ වගේම වැස්ලින් භාවිතා කිරීමෙන් සිදු කරන වටිනා රූපලාවණ්‍ය සත්කාරයන්ගෙන් කොහොමද ලස්සන වෙන්නෙ කියල.
🍂එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න . ඔයාගෙ වටිනා අදහස් Comment කරන්න.
💓 ඒවගේම Cameliya beauty zone යූටියුබ් නාලිකාව Subscribe කරන්න යාළුවනේ 💓
ස්තූතියි 💓
P. Rajapaksha 👩⚕️
Team - Cameliya beauty zone
Beauty Therapist
NVQ level 2,3,4
city & Guilds & IHB
OMC International School
Cosmetics Mfg.
#vaseline #beautytipssinhala