Перейти к содержимому

ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් හොයන අය මේ පැත්තට එන්න. Jambo Double Chocolate Chips Cookies.

Cooking with Chef Shani

0:00 / 0:00

ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් හොයන අය මේ පැත්තට එන්න. Jambo Double Chocolate Chips Cookies.

54 920 просмотров · 1 год назад
Cooking with Chef Shani
506 тыс. подписчиков
54 920 просмотров · 1 год назад
වර්තමානයේ හුඟක් ජනප්‍රිය කෑමක් වෙලා තියෙන කුකීස් හරියට ,රසට හදනවනන් ඔයාලට හොඳ ආදායමක් ලැබෙන විදිහට ඒක කරගෙන යන්න පුලුවන්.මේ ඒකට පුංචි උදව්වක්. Ingredients අවශ්‍යද්‍රව්‍ය : 225 g Butter බටර් 150g Brown Sugar දුඹුරු සීනි 50g White Sugar සුදු සීනි 2 Eggs බිත්තර 2 tsp Vanilla Essence වැනිලා 1 1/2 tsp Baking Powder බේකින් පවුඩර් 1 tsp Baking Soda බේකින් සෝඩා 1/2 tsp Salt ලුණු 300g Plain Flour පිටි 50g Cocoa Powder කොකෝ පවුඩර් 200 -250g of Chocolate Chips චොක්ලට් චිප්ස් Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...   join with my Facebook page:   / cooking-with-chef-shani-103968205234824