😱 පඩියත් ඉතුරු කරගෙන මාසෙටම බඩු ගන්නේ මෙහෙමයි! 🛒💸 | Sinhala Vlog
Two Hearts, One Journey
0:00 / 0:00
😱 පඩියත් ඉතුරු කරගෙන මාසෙටම බඩු ගන්නේ මෙහෙමයි! 🛒💸 | Sinhala Vlog
1 437 просмотров · 2 дн. назад
Two Hearts, One Journey
764 подписчика
1 437 просмотров · 2 дн. назад
Hi යාලුවනේ ❤️
අද vlog එකෙන් අපි පඩිය Balance කරගෙන මාසෙටම Grocery Shopping කරන විදිහ ඔයාලත් එක්ක share කරගන්නවා. 💰🛒 Newly married couple එකක් විදිහට අපි monthly expenses plan කරන්නේ කොහොමද කියලා බලන්න අපිත් එක්ක එකතු වෙන්න. 🥰❤️