චන්ද්‍රමුකි චිත්‍රපටයට පාදක වූ බිහිසුණු සහ අනුවේදනීය පෙම් කතාව | Helabima TV
Helabima TV
0:00 / 0:00
චන්ද්‍රමුකි චිත්‍රපටයට පාදක වූ බිහිසුණු සහ අනුවේදනීය පෙම් කතාව | Helabima TV
5 425 просмотров · 3 года назад
Helabima TV
35,5 тыс. подписчиков
5 425 просмотров · 3 года назад
චන්ද්‍රමුකි චිත්‍රපටයට පාදක වූ බිහිසුණු සහ අනුවේදනීය පෙම් කතාව | Helabima TV
වසර 2005 දී තිර ගතව අතිශය ජනප්‍රිය වූ චන්ද්‍රමුකි චිත්‍රපටය සත්‍ය පුවතක් වටා ගෙතුණු කතාවකි . ඉන්දිය ප්‍රාදේශීය රජෙකුගේ අන්තපුරය සහ අනියම් බිරිය අතර ඇතිවන ඝට්ටන හේතුවෙන් එම අනියම් බිරියට අත්වන බිහිසුණු ඉරණම මෙහි මුලාරම්භයයි. ශාන්තියක් නොලබා මිහිදන් වන එම ආත්මය අදටත් එම මාලිගයේ සැරිසරයි
#filmreview #chandramukhi #horrorstories #horrorfilm #tamilfilms
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
© Helabima TV