Hamadama Awath (හැමදාම ආවත්) Karaoke with Sinhala Lyrics 🎤 | Sinhala Karaoke | Rukman Asitha
𝗦𝗺 𝗙𝗼𝗿 𝗠𝘂𝘀𝗶𝗰
0:00 / 0:00
Hamadama Awath (හැමදාම ආවත්) Karaoke with Sinhala Lyrics 🎤 | Sinhala Karaoke | Rukman Asitha
14 131 просмотр · 1 год назад
𝗦𝗺 𝗙𝗼𝗿 𝗠𝘂𝘀𝗶𝗰
6,03 тыс. подписчиков
14 131 просмотр · 1 год назад
🎤 Sinhala Karaoke with Lyrics - Hamadama Awath - Rukman Asitha
ගායනය කරන්න කැමතිද? මෙන්න ඔබට හැමදාම ආවත් ගීතය සඳහා සරල Karaoke එකක් සිංහල lyrics සමඟින්. ගායනය කරලා රස විඳින්න! ❤️
📌 Lyrics with Sinhala font
📌 High-quality instrumental
📌 Perfect for singing practice & karaoke nights
🔔 Subscribe to SM For Music for more Sinhala karaoke tracks:
/ @smformusic
👍 Like | 💬 Comment | 🔁 Share
lyrics....
හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ..
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා..
හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා
මා ඉන්නේ පාලු රෑක සීතලේ හඩා..
ඔබ ඉන්නේ ආදරේක උනුහුමේ වෙලා...
ඔබ මට කියන්න මගෙ හිත හදන්න
මොනවද කරන්න ඕනා..
ඉවසාල ඉන්න බෑ උහුල ගන්න
මියැදීලා යන්න ඕනා....
මා දන්නෑ මාගෙ ජීවිතේ මගේ කියා..
ඔබ දන්නෑ ජීවිතේට කාගෙදෝ වෙලා..
ඔබ මට කියන්න මගෙ හිත හදන්න
මොනවද කරන්න ඕනා..
ඉවසාල ඉන්න බෑ උහුලා ගන්න
මියැදීල යන්න ඕනා..
හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා
හැමදාම ආවත් මගේ හීනෙට
මාගෙ තනිකම මකන්න බෑ
කිසිදාක නාවත් නුබේ හීනෙට
මා අමතක කරන්නෙපා
#SinhalaKaraoke #KaraokeWithLyrics #SMForMusic #SinhalaSongKaraoke #SinhalaLyricsKaraoke #SriLankanMusic