කාලෙට ගැලපෙන්න Nasi goreng හදමු | Colombo Food Guide
Colombo Food Guide
0:00 / 0:00
කාලෙට ගැලපෙන්න Nasi goreng හදමු | Colombo Food Guide
94 521 просмотр · 4 года назад
Colombo Food Guide
57,2 тыс. подписчиков
94 521 просмотр · 4 года назад
අද කාලෙ අපි හැමෝම හරිම කාර්‍යබහුලයි.ඒ වගේම තමයි වෙන කවදටත් වඩා වියදම්
අධික කාලයක් අපි මේ ගත කරන්නේ.
ඒ මොන දේ වුණත් කටට රහට කෑම වේලක් කන්න අපි හැමෝම කවදත් කැමතියි.
Nasi goreng කියන්නෙ අපි හැමෝම කන්න කැමති,ඒත් කඩේකින් ගන්නව නම් ටිකක් මිල අධික කෑමක්.ඒ නිසාම අපි හිතුවා මේ වගේ කාලෙක අඩු වියදමකින් ඒ වගේ කෑමක් හදා ගන්නේ කොහොමද කියල හොයල බලන්න.
ඒකට අපි ආරාධනා කළා ප්‍රවීන සූපවේදී ජයවර්ධන රාජපක්ෂට.
අඩු වියදමකින් Nasi goreng හදන හැටි විතරක් නෙවෙයි සති දෙකක් වගේ ශීතකරණයේ කල් තියා ගන්න පුලුවන් විදියට Nasi goreng හදන විදියත් ජයවර්ධන අපිට කියල දුන්න.
Colombo food guide කවදත් ඔයාලට මග පෙන්වන්නෙ ඒ වගේ දේවල් වලට.එහෙනම් මේ විදියට Nasigoreng හදල රස විදින්න කියල හැමෝටම ආදරෙන් ආරාධනා කරනව.