Перейти к содержимому

බනානා කොෆී කේක්🍌😋 I හරිම පහසුවෙන් ගොඩාක් රසට වෙනස්ම විදියකට බනානා කේක් එකක් I Banana Coffee cake

Asian At Kitchen

0:00 / 0:00

බනානා කොෆී කේක්🍌😋 I හරිම පහසුවෙන් ගොඩාක් රසට වෙනස්ම විදියකට බනානා කේක් එකක් I Banana Coffee cake

20 218 просмотров · 5 лет назад
Asian At Kitchen
27,9 тыс. подписчиков
20 218 просмотров · 5 лет назад
රෙසිපි - මම අරන් තියෙන්නේ 16.5cm දිග 16.5cm පළල හරි හතරස් කේක් තැටියක් හොදින් ඉදුණු සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 11/2 (ලොකු කෙසෙල්නම් ගෙඩි 1ක් ගන්න.සීනි කෙසෙල් වගේ පොඩි කෙසෙල්නම් ගෙඩි 2ක් ගන්න) කොෆී කුඩු මේස හැදි -1 තද දුඹුරු පාට සීනි අඩු කෝප්ප -1 (130g) තෙල් අඩු කෝප්ප - 1/2 (125ml) පාන් පිටි අඩු කෝප්ප -1 (120g) බේකින් පව්ඩර් තේ හැදි -1 බේකින් සෝඩා තේ හැදි -1/4 නැවුම් කිරි අඩු කෝප්ප -1/4 (60ml) 1 Banana 1 tbsp Coffee 1 cup brawn sugar 1/2 cup oil 1 cup flour 1 tsp Backing powder 1/4 tsp Backing soda 1/4 cup milk ⭕ඉදිණු කෙසෙල් ගෙඩි වලින් ගොඩක් රසට බනානා කේක් එකක් 🍌🍌 Banana Cake I Banana Bread Sinhala    • ඉදිණු කෙසෙල් ගෙඩි වලින් ගොඩක් රසට බනානා කේ...   ⭕බනනා පෑන් කේක් 🍌 I රස ගුණ පිරි බනානා පෑන් කේක් හරිම ලේසියෙන් ගෙදර හදමු I Banana pancakes Sinhala    • බනනා පෑන් කේක් 🍌 I රස ගුණ පිරි බනානා පෑන් ...   🔴 Contact us ✔️YouTube -https://www.youtube.com/channel/UCbfU.... ✔️Facebook page -  / asian-at-kit....  . ✔️Instagram-  / ckb1q8xhs....  . Thank you so much for watching the video 🙏please subscribe ☑️❤️ like 👍 comments ✍️ and share ➡️ with your friends❤️