Crochet Yarn ගැන සම්පූර්ණයෙන්ම දැනගමු... | Every thing about crochet yarn |🧶🧵 | #Anu's_Crochet
0:00 / 0:00
Crochet Yarn ගැන සම්පූර්ණයෙන්ම දැනගමු... | Every thing about crochet yarn |🧶🧵 | #Anu's_Crochet
78206
78206
ආයුබෝවන් !
Anu’s Crochet වෙතින් "ගොතන්න හරි ලේසියි" යන මැයෙන් ඔබ වෙත ගෙන එන ගෙතුම් කලාව පිළිබඳ මූලික දැණුම මුල සිටම ඉතාමත් සරලව සිංහලෙන් ඉගැන්වෙන පාඨමාලාව වෙත ඔබ සැවොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
ඉතින් අද මේ 17 වන පාඩමෙන් ඔබට කියාදෙන්නෙ Crochet Yarn එහෙම නැත්නම් ගෙතුම් නූල් වර්ග ගැන ඔබ දන්න නොදන්න හැමදේමයි.
Yarn වර්ග මිලදී ගැනීමට -
Apple Thread - https://web.facebook.com/applethread?mibextid=ZbWKwL&_rdc=1&_rdr
The Yarn Shop -
https://web.facebook.com/profile.php?id=61552242290557&mibextid=ZbWKwL&_rdc=1&_rdr
මූලික ගෙතුම් ක්‍රම ඉගැන්වෙන වීඩියෝව - https://www.youtube.com/watch?v=_JPCdQZ9sxQ&t=152s
මේ නූල් Yarn වර්ග ගැන ඔබට තව දේවල් දැනගැනීමට හෝ මේවා මිලදී ගැනීමට හැකි ස්ථාන ගැන දැනගැනීමට කරුණානකර පහත අංකයට WhatsApp පණිවුඩයක් ඒවන්න.
එක් දිනකින් වෘත්තීමය ගෙත්තම් කාරිණියක් වීමට ඔබට පුළුවන් කියල දන්නවා ද? ඔව් ඔබට පුළුවන්.... දැන්ම 0767318343 අංකයට කෝල් ඒකක් ගන්න ඒහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඒවන්න...
ස්තූතියි !
ලක්මිණි අනුෂිකා ප්‍රේමරත්න
(ගෙතුම් නිර්මාණ පුහුණු උපදේශිකා)
0767318343