මන්තය මසා ගන්නා ආකාරය පියවරෙන් පියවර | Pretty Fashion by Shamali ✂️
Pretty fashion by shamali
0:00 / 0:00
මන්තය මසා ගන්නා ආකාරය පියවරෙන් පියවර | Pretty Fashion by Shamali ✂️
386 просмотров · 2 мес. назад
Pretty fashion by shamali
2,76 тыс. подписчиков
386 просмотров · 2 мес. назад
කර වටේ ලස්සන රැලි සහිත මේ ගවුම් නිර්මාණය ඔබටත් පහසුවෙන්ම මසාගන්න පුළුවන්. 🧵✂️
මෙහි විශේෂත්වය වන්නේ කර වටා ලස්සනට රැලි දමා ඇති මෝස්තරයයි. ❤️
ගවුමක සරල මෝස්තරයකට ලස්සන හැඩයක් සහ ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න මේ වගේ කර රැලි නිමාවක් ඉතා සුන්දරයි. 🌸
Pretty Fashion by Shamali වෙතින් තවත් ලස්සන ඇඳුම් මෝස්තර, මැහුම් අදහස් සහ පහසු sewing tutorials සඳහා අප සමඟ රැඳී සිටින්න. 💕
👍 Video එක Like කරන්න
💬 ඔබට මේ design එක ගැන හිතෙන්නේ කොහොමද කියලා Comment කරන්න
🔔 තවත් ලස්සන sewing videos සඳහා Subscribe කරන්න.
#PrettyFashionByShamali #Sewing #SewingTutorial #DressDesign #RuffleDress #NecklineDesign #SinhalaSewing #SewingIdeas #SriLankaSewing #DressMaking