Sinhala geethika lyrics full HD video ( නමස්කාර ගී දැහැන 21 / වචන සමගින් දෙවිදුන්ට ගයමු )
Taste Of Music
0:00 / 0:00
Sinhala geethika lyrics full HD video ( නමස්කාර ගී දැහැන 21 / වචන සමගින් දෙවිදුන්ට ගයමු )
74 849 просмотров · 5 л. назад
Taste Of Music
47,1 тыс. подписчиков
74 849 просмотров · 5 л. назад
please subscribe and join us
ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.
නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.
නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.
our Facebook page like and follow
/ sinhala-geethika-103473485407978
joint our Facebook group
https://www.facebook.com/groups/12379...
#tasteofmusic #sinhalageethika