දුකින් සිටින නෙක දන හට..අතිපූජණීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ.
Pansil Maluwa - පන්සිල් මළුව
0:00 / 0:00
දුකින් සිටින නෙක දන හට..අතිපූජණීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ.
264 просмотра · 1 дн. назад
Pansil Maluwa - පන්සිල් මළුව
534 подписчика
264 просмотра · 1 дн. назад
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළා වූ
සන්දිට්ඨික සදහම් ප්‍රවචනය පිණිස......
සූත්‍රාන්ත පිටකයෙහි සූත්‍ර ධර්ම නිදාන කොට ගෙන,
අතිශයින් දුර්බෝධ වූ 'අභිධර්ම' නම් වූ විශිෂ්ඨ දහමේ අරුත්
'සූත්‍ර වලට ඈඳෙන කොට' එහි ලා සුගමව ගෙන,
ජීවිතයෙන් ද විනිවිද දැක, දහමේ ප්‍රායෝගික බව සනාථ කරමින්,
බුදු වදන් අනේක වූ පර්යායන්ගෙන් පැහැදිලි කරමින්,
එදා දුෂ්ප්‍රාප්‍ය නොවුනත් අද යුගයට ම දුලබ, 'තර්කයට හසුනොවන' මේ දහම
මෙලෙස විවෘත වන විට බබලන'යුරු දැකිය හැකි ප්‍රඥාවන්තයින් හට පමණක්ම,
එව, නිවන මේ යැයි දක්නට ඒහිපස්සික ලෙසින් වූ ආරාධනාවෙන් ......
මංමුළා වූ දනන් වෙත අසීමිත දයානුකම්පාවෙන්.........
*උතුම් යතිවරඋතුමන් විසින් දේශිත*
*ප්‍රණීත සදහම් දේශනා ඇසුරෙනි !*
පන්සිල් මලුව සදහම් සමුහය සමඟ එක් වන්න.
https://chat.whatsapp.com/EvSTlPnryTZ...
[x] වැඩි විස්තර සදහා වට්ස් ඇප් සමඟ 0725400094 අංකයෙන් සම්බන්ධ වන්න