Перейти к содержимому

❤️ අපේ හදවතේ පැතුම්… ජයග්‍රහණය අහිමි වුණාට, අපේ ආදරය කවදාවත් අහිමි වෙන්නේ

Dilhan Lk Mix

0:00 / 0:00

❤️ අපේ හදවතේ පැතුම්… ජයග්‍රහණය අහිමි වුණාට, අපේ ආදරය කවදාවත් අහිමි වෙන්නේ

611 просмотров · 3 нед. назад
Dilhan Lk Mix
4,44 тыс. подписчиков
611 просмотров · 3 нед. назад
❤️ අපේ හදවතේ පැතුම්… ජයග්‍රහණය අහිමි වුණාට, අපේ ආදරය කවදාවත් අහිමි වෙන්නේ නෑ! අවසාන වේදිකාව දක්වාම අපේ ගමටත්, අපි හැමෝටමත් ආඩම්බරයක් වෙමින් පැමිණි පැතුම්… ඊයේ අවසන් ප්‍රතිඵලයෙන් වෙනත් තරඟකරුවෙකු තේරුණත්, ඒක ඔයාගේ දක්ෂතාවය හෝ වටිනාකම අඩු කරන දෙයක් නෙමෙයි. ❤️ ඔයා වේදිකාව මත දුන්න හැම ගීතයකම අපේ ගමේ ආදරය තිබුණා. අද ගෙදර එන පැතුම්, හිස පහත් කරගෙන නෙමෙයි… අපේ හදවත් දිනපු කෙනෙක් විදිහට එන්න. 🥺❤️ අපිට ඔයා හැමදාමත් අපේ ජයග්‍රාහකයෙක්. ඉදිරිය තවත් ලස්සන වේවා පැතුම්! 🙏❤️🎶