Перейти к содержимому

Bangalawe Punchi Hamu Walter Fernando Karaoke Song Without Voice

Lal Muditha ලාල් මුදිත

0:00 / 0:00

Bangalawe Punchi Hamu Walter Fernando Karaoke Song Without Voice

35 просмотров · 13 ч назад
Lal Muditha ලාල් මුදිත
2,54 тыс. подписчиков
35 просмотров · 13 ч назад
‪@lalmuditha2686‬ හරි ලස්සනයි බොලං උඹ කවුද කියාපං බොල මේ අහපං බය වෙන්ඩ එපා බං මා දිහා බලාපං ටිකක් හිනාවෙයං බං බංගලාවෙ පුංචි හාමු මං............// බාගෙට තෙමිලා දොල ළඟ වතුර පිරිලද කණ කර පාළුයි නැති බැරි කම හන්දාද මීට කලින් මේ පාරෙන් ආව ගියාද කියපං උඹ දීගතලා ගිය එකියක්ද හරි ලස්සනයි බොලං..................... ගම් හතකට බුලත් දීල මඟුල් කන්ඩ බං මේ ඇතෙක් බරට වස්තුව මට තියනවා බොලං බංගලාවෙ පුංචි නෝන වෙන්ඩ ඕ⁣නෙනං බයවෙන්ඩ එපා යෝදියෙ මට ආදරෙ කරපං හරි ලස්සනයි බොලං...................... ගම් හතකට බුලත් දීල මඟුල් කන්ඩ බං මේ ඇතෙක් බරට වස්තුව මට තියනවා බොලං බංගලාවෙ පුංචි නෝන වෙන්ඩ ඕනෙනං බයවෙන්ඩ එපා යෝදියෙ මට ආදරෙ කරපං හරි ලස්සනයි බොලං උඹ කවුද කියාපං බොල මේ අහපං බය වෙන්ඩ එපා බං මා දිහා බලාපං ටිකක් හිනාවෙයං බං බංගලාවෙ පුංචි හාමු මං...............// බංගලාවෙ පුංචි හාමු මං බංගලාවෙ.......පුංචි හාමු මං