Перейти к содержимому

රට රැකියා කරන අයට ආයෝජන...? | MOHAN PALLIYAGURU | 401

Mohan Palliyaguru

0:00 / 0:00

රට රැකියා කරන අයට ආයෝජන...? | MOHAN PALLIYAGURU | 401

11 955 просмотров · 2 дн. назад
Mohan Palliyaguru
368 тыс. подписчиков
11 955 просмотров · 2 дн. назад
විදේශ රැකියාවක් කරලා මුදල් උපයන ඔබ, ඒ මුදල් අනාගතයේදී ඔබේ ජීවිතය සාර්ථක කරගන්න භාවිත කරන්නේ කොහොමද? 🇱🇰💰 රට රැකියාවක් කරමින් මුදල් ඉතිරි කරන බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒ මුදල් නිවැරදිව ආයෝජනය කරන්නේ කොහොමද කියන එක. ඔබත් රට රැකියාවක් කරන කෙනෙක් නම්, මේ වීඩියෝව අවසානය දක්වා නරඹන්න. ❤️ ඔබේ අදහසත් Comment කරන්න. මේ වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, Share කරන්න සහ මෙවැනි ව්‍යාපාරික හා මූල්‍ය දැනුම ලබාගැනීමට අපේ YouTube Channel එක Subscribe කරන්න. #රටරැකියා #ආයෝජන #විදේශරැකියා #Investment #SriLanka #FinancialFreedom #MoneyManagement #PassiveIncome #PersonalFinance #BusinessIdeas #SinhalaMotivation #FinancialEducation #mohanpalliyaguru