Перейти к содержимому

යාපනයේ පතුලක් නැති නිලාවරෙයි ළිඳේ නොවිසඳුණු අබිරහස he Bottomless Well of Jaffna

RAJ K

0:00 / 0:00

යාපනයේ පතුලක් නැති නිලාවරෙයි ළිඳේ නොවිසඳුණු අබිරහස he Bottomless Well of Jaffna

222 просмотра · 12 дней назад
RAJ K
400 подписчиков
222 просмотра · 12 дней назад
කවදාවත් ජලය නොසිඳෙන, කිසිවෙකුට පතුලක් දැකගත නොහැකි ළිඳක් ගැන ඔබ අසා තිබෙනවාද? දැඩි නියං කාලවලදී පවා මුළු යාපනය අර්ධද්වීපයම පිපාසයෙන් දැවෙද්දී, නොනවත්වා පිරිසිදු මිරිදිය ලබාදෙන මේ ළිඳ ගැමියන් හඳුන්වන්නේ 'පතුලක් නැති ළිඳ' කියලයි. රාම කුමරුගේ ඊතලයකින් පොළව විද මැවූ බව කියන, නාවික හමුදා කිමිදුම්කරුවන් පවා පුදුමයට පත් කළ නිලාවරෙයි අබිරහස් ළිඳේ සැඟවුණු සත්‍යයයි මේ.