බටනලාවෙන් අලංකාර වාදනය ඉගෙන ගමු | Flute Alankaras | Miss Flute
Flute with Hansi
0:00 / 0:00
බටනලාවෙන් අලංකාර වාදනය ඉගෙන ගමු | Flute Alankaras | Miss Flute
5 074 просмотра · 11 месяцев назад
Flute with Hansi
43,4 тыс. подписчиков
5 074 просмотра · 11 месяцев назад
බටනලාවකින් අපි ස්වරයක් වාදනය කරාට ගීතයක් වාදනය කරනකොට ඒකෙන් ලස්සනක් අපිට ගන්න බැහැ නේ ද?
ඉතිං ගීතයක් වයනකොට ඒ ගීතයේ තියෙන ලස්සන අපි වාදනය කරන ස්වර වලින් ගන්න නම් අපිට අලංකාර ක්‍රම භාවිතා කරන්න සිද්ද වෙනවා.. ඊට අමතරව බටනලා වාදනය කරනකොට අපි ඉගෙන ගන්න ඕන ශිල්ප ක්‍රම තියෙනවා.
ඉතිං ලංකාවෙම පළවෙනි වතාවට ඔයාලට යූටියුබ් වීඩියෝ එකක් හරහා සිංහල භාශාවෙන්ම සරල අලංකාර ක්‍රමයක් මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. 😇 මේ වෙනකල් සිංහලෙන් මේ වගේ අලංකාර ක්‍රම කියලා දෙන වීඩියෝ යූටියුබ් එකේ නැහැ හිංදි භාශාවෙන් සහ ඉංග්‍රීසි භාශාවෙන් හැරුණු කොට.
මේ වීඩියෝ එක හරහා බටනලා වාදනයක් ලස්සන කර ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් 'කන් ස්වර' කියන අලංකාර ක්‍රමය ගැන මම කියලා දෙනවා.
ඉතිං බටනලා වාදනයේ දී අපිට භාවිතා වෙන අනෙකුත් අලංකාර සහ ශිල්ප ක්‍රම ඉගෙන ගන්න කැමති නම් ඔයාට පුළුවන් මගේ පාඩම් මාලාව මිල දී ගන්න. ඔයාලට ලංකාවේ කොහෙන්වත් මේ පාඩම් මාලාවේ එන පාඩම් ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ, මුලින්ම මේ විදිහට පාඩම් මාලාවක් නිර්මාණය කලේ මම 😇 මේක බටනලා වාදනය කරන ඔයාට බොහොම වටින පාඩම් මාලාවක් අනිවාර්යයෙන් ම.
පළවෙනි වීඩියෝ එක බලන්න - • බටනලා වාදනයට අත්‍යාවශ්‍ය අලංකාර සහ ශිල්ප ක...
පාඩම් මාලාවේ විස්තර -
බටනලා වාදනයේ දී භාවිතා වෙන ශිල්ප ක්‍රම සහ අලංකාර විධි 12ක් ඇතුළුව ඒ දේවල් පුහුණු වෙන්න ස්වර අභ්‍යාස 25ක් ඇතුලත් වෙනවා. එක් එක් මාතෘකා වෙන වෙනම විස්තර සහ හැම පාඩමක්ම අවසානයේ ඒ පාඩමට අදාල වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්.
මේක PDF එකක් වශයෙන් ඔයාලට ඔයාලගේ Whatsapp එකට ලබා ගන්න පුළුවන්.
මිල - රු. 3000/- පමණයි.
අවශ්‍ය අය මට Whatsapp හරහා පණිවිඩයක් එවන්න.
👇
0755953526
ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරලා Bell Button On කරලා තියාගන්න. ❤️✅
වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න සහ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ✅
මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න, අලුතින් බටනලාවක් මිලදී ගන්න, මගේ Whatsapp group & Channel වලට සම්බන්ධ වීමට අවශ්‍ය අය මේ තියෙන ලින්ක් එකට ගිහින් මාව සම්බන්ධ කර ගන්න.
🛑 Get Notations and group links Here - https://flutewithhansi...
Background Music : Breezy Strums
Musician: VN VideoEditor
#flute #flutelessonssinhala #අලංකාරවාදනය #batanalawenalankarawadanaya