කඩල පිටි pack එක ඇලජික් වුන අයට විශේෂයි 🤗❤️ How to make a pea flour pack|| AT Secret||
AT Foodie Lovers
0:00 / 0:00
කඩල පිටි pack එක ඇලජික් වුන අයට විශේෂයි 🤗❤️ How to make a pea flour pack|| AT Secret||
41 308 просмотров · 5 л. назад
AT Foodie Lovers
2,54 тыс. подписчиков
41 308 просмотров · 5 л. назад
ජීවිතේ සුන්දරත්වය ගැන කතා කරන්න මාත් එක්ක එකතු වෙන්න ❤️😊❤️
«•«•«• #secretofbeingbeautiful •»•»•»
«•«•«• #ATsecret •»•»•»
1. කඩල පිටි පැක් එක හදන පලවෙනි
ක්‍රමයට අවශ්‍යය අමුද්‍රව්‍ය≈
★කඩල පිටි මේස හැඳි 1 ½
★යෝගට් මේස හැඳි 2
★දෙහි මේස හැඳි 1
★කහ තේ හැඳි ½
★මී පැණි මේස හැඳි 1
2. කඩල පිටි පැක් එක හදන දෙවෙනි
ක්‍රමයට අවශ්‍යය අමුද්‍රව්‍ය≈
★කඩල පිටි මේස හැඳි 2
★රෝස වතුර මේස හැඳි 1
★කහ තේ හැඳි ½
★මී පැණි මේස හැදි 1
🌈🎂 මගේ cake page එක 🌈🎂
/ baked-delight-103202578751997
💮 ඉතා උසස් ප්‍රමිතියකින්, නැවුම් රසයකින් සාදන කේක් ඔයාලටත් මිලදී ගත හැක.
💮 order කිරීම messenger මගින් සිදු කරන්න.
⏺️ මගේ channel එකේ හැදින්වීම :-
🌼 • My first video❤️😊Secrets of life
|| AT Se...
💕මගේ channel එක subscribe කරලා
තියාගන්න 💕