ඔස්මන් - පද්මේ වෛරය තනිකරම නාට්යක් - පද්මේගේ මුදල් පාලනය කලේ ඔස්මන්
Crime Watch SL
0:00 / 0:00
ඔස්මන් - පද්මේ වෛරය තනිකරම නාට්යක් - පද්මේගේ මුදල් පාලනය කලේ ඔස්මන්
87 003 просмотра · 5 мес. назад
Crime Watch SL
88,4 тыс. подписчиков
87 003 просмотра · 5 мес. назад
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වමින් ඔහුගේ ජාවාරම්වල මූල්ය කළමනාකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා
ගම්පහ ඔස්මන් සහ කෙහෙල්බද්දර පද්මේ ජන්මාන්තර වෛරකාරයන් ලෙස පෙනී සිටීම තනිකරම රංගනයක් බවත් ඔවුන් කාලයක සිට ඉතාම සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ
කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් පිරිසක් ගම්පහ දී සංගීත ප්රසංගයක් අවස්ථාවේදී ඔස්මන් ඝාතනය කිරීමට සූදානම්ව සිටියදී ඔවුන් පොලීසියට අල්ලාදීම ද තනිකරම රංගනයක්
එහිදී කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් 07 දෙනකු ද සමග ටී 56 ආයුධ 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා
එම සැලසුම පද්මේ සහ ඔස්මන් සැලසුම් කර ගත් එකක් බවත් පොලීසිය සහ මහජනයා නොමඟ යැවීමට යොදාගෙන තිබූ බවත් මේ වන විට අණාවරනය වී ඇත්තේ