අසාමාන්‍ය කලලයක් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? | Prof. Tiran Dias
Parenting.lk
0:00 / 0:00
අසාමාන්‍ය කලලයක් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? | Prof. Tiran Dias
13 109 просмотров · 6 л. назад
Parenting.lk
21,8 тыс. подписчиков
13 109 просмотров · 6 л. назад
නිරෝගී දරු පැටියෙක් කියන්නේ අම්මා තාත්තට වගේම රටට දැයටත් සම්පතක්. හැම අම්මා කෙනෙකුගේම එකම පැතුමත් ඒකමයි. ඒත් යම් ගැටලුවන් නිසා කුසේ වැඩෙන පුංචියාගේ තත්ත්වයේ වෙනසක් අහන්න වුනොත් අම්මා කෙනෙක්ට ඒක දරාගන්න නම් බැහැ. ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුනුවත් එක්ක අද වෙද්දි කුස තුල වැඩෙන දරුවාටත් ප්‍රතිකාර කළ හැකි ක්‍රම තියෙනවා.