Перейти к содержимому

ඔයා නැති තැන​ - (සුභාවිත සංගීතයට අලුත් සින්දු - Prabuddha Music)

Prabuddha music - ප්‍රබුද්ධ​ ගීත​

0:00 / 0:00

ඔයා නැති තැන​ - (සුභාවිත සංගීතයට අලුත් සින්දු - Prabuddha Music)

512 просмотров · 1 месяц назад
Prabuddha music - ප්‍රබුද්ධ​ ගීත​
131 подписчик
512 просмотров · 1 месяц назад
විෂ්ණු ගේ මේ පද රචනය දුටු විගස​, මම ඔහුගෙන් මේ මනරම් වචන පෙළ ඉල්ලා ගතිමි. ඔහු එක වචනයෙකිනුත් මා අත් නොහැර ඒ ලස්සන පද පෙළ මට ලබා දුන්නේය​. අප සැවොම ආදරය එක එක විදියට අත් විඳ ඇත්තෙමු... නමුත් මේ අත් දැකීම් මෙතරම් රහට ලියන්නට හැකි උන් අවමය​... මේ පද වැළට මම ඇත්තෙන්ම ආදරය කරමි... අසන ඔබද එසේ ආදරය කරනු ඇතැයි සිතමි. #ඔයානැතිතැන #sinhalasongs #sinhalamusic #sinhalalovesongs #sinhalasadsongs #sinhalanewsongs2026 #sinhalaromanticsongs #SinhalaBreakupSongs #SinhalaEmotionalSongs #srilankanmusic #srilankansongs #sinhalasongs #lovesongs #sadsongs #breakupsongs #romanticsongs #emotionalsongs #newsinhalasong #sinhalamusic2026 #prabuddhamusic