බස්නාහිර පළාත් 2026 විවරණය | Combined Maths | Pure | Part 01
Shirley Thiththawella
0:00 / 0:00
බස්නාහිර පළාත් 2026 විවරණය | Combined Maths | Pure | Part 01
1 993 просмотра · Трансляция закончилась 3 мес. назад
Shirley Thiththawella
1,84 тыс. подписчиков
1 993 просмотра · Трансляция закончилась 3 мес. назад
පුතාලා...
මේ 2026 විභාගයට පෙනී සිටින 13 ශ්රේණිය දරුවන් සඳහා බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද අවසන් වාර පරීක්ෂණය යි...
මේ ප්රශ්න සඳහා ඔබ තනිව ම උත්සාහ කරන්න... අනතුරුව මේ පැහැදිලි කිරීම් බලන්න...ඔබ උගත් යමක් ඇත්නම් පහළින් comments කරන්න....
ප්රශ්න පත්රය අවශ්ය වේ නම්
07 07 123 777 අංකයට Whatsapp පණිවිඩයක් දෙන්න...
ඔබට ජය...
මේ දිවයිනේ ප්රථමයන් උදෙසා වූ අපගේ අරගලය යි...
ෂර්ලි තිත්තවැල්ල
උසස් පෙළ සංයුක්ත ගණිතය ආචාර්ය
රාජකීය විද්යාලය
...කොළඹ 07...
තාත්ත්වික සිහිනයක පරිමේය දැක්ම
#western #province #pure #maths #mathematics #sinhala #combinedmaths #westernprovince #puremaths #puremathematics #differentiation #intergration #quadratic #equations #equalityforall