GRIZZLY da ZOMBIE x Costa - Anda Manda (අන්ද මන්ද) | Official Music Video
GRIZZLY da ZOMBIE и ещё 3
0:00 / 0:00
GRIZZLY da ZOMBIE x Costa - Anda Manda (අන්ද මන්ද) | Official Music Video
461 109 просмотров · 4 месяца назад
GRIZZLY da ZOMBIE и ещё 3
461 109 просмотров · 4 месяца назад
Official Video for Anda Manda by GRIZZLY da ZOMBIE & Costa
Listen to "Anda Manda" available everywhere now"
https://link.airxone.co/andamanda/
A Film By Nipuna Fernando ( / nipuna.online )
Staring: Francesca Maccioni, GRIZZLY da ZOMBIE, Costa
DOP: Angage Boba, ash_fromtheblock
Edit: Sampath Fernando, Nipuna Fernando
Artwork: Impactflow
Producer: Taizy On The Track
Mixing & Mastering Engineer: Azim Ousman
Written by: Grizzly da Zombie, Costa
Digital Media: Chamupa Chenuka ( / chamupachenuka )
Special thanks goes to "Yash Anjana Nallaperuma, Undik Perera, Nipuna Fernando, Costa, and Francesca Maccioni’
Lyrics"
මනස විකාර වෙලා බන් අන්ද මන්ද
වෙන්නේ නැ මම අන්ද
ඇතට පෙනෙන්නේ හද වත්ද
ගැස්සේන පන්දමක්ද
හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත
පෙනෙන්නේ කද මට
මම පාගපු Brake එක clutch එකක්ද
එක බන් ප්‍රශ්නයක්ද?
මම වෙනම හිනේක pill එක හැපිලා fuck වෙලා හිත මගේ හොර රහසේ
මම කාගේවත් කිමට පස්සේ හොයන් ගිය සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ
විකාරයි දොඩමලු මගේ හිත
කයියට බරයි but බෝරැ හිල
හු## බන් එකිගේ වැඩි බන් කට
ඔන්නැ බන් කියවන්නේ බොරැ ප#
සද්දෙට දාලා මන් bass එක මගේම ලෝකේ මන් තනියම partyය
එන්ඩ එපා කරන්ඩ හානිය ඉන්ඩ බැ කාවවත් බෝරැවෙන් යා කරන්
වැදුනා pill එක chill එක රත්තරන්
සක්වල සතෙක් මන් ඉන්නේ බන් වෙස් වලන්
කාමේනම් වින්දා මන් සියුමැලි මල් තලන්
හැන්ගිලා හිත් අස්සේ හිවල්ලු සිල් අරන්
හන්ගන් මන් හිත් අස්සේ අමුතු රැපයක්
ලෝකේට පෙන්නුවෙ වෙනස් ස්වරැපයක්
ඉන්නේ මන් නින්දක දකින්නේ හිනයක්
එන්න මෙ ලෝකේට තව යයි කාලයක්
හමිබකල සල්ලි කුඩු කරගෙන දුක දුරැ කලා කාලේ මරන්
මම මගේම ලෝකේම මගේම හිනෙම ඉන්න හුරු උනා තද කරාන්
වස විස ජාති කලබල ජාති හිත වෙලා ගත්තා කලුවර කරන්
මම මගෙම පාරක සුන්දර මානෙක තනි උනා මදුවිත මරාන්
සද්දයි ඩෝ සුද්දයි ඩෝ විකාරයි ඩෝ
පාරක් ඇද්දම මන් නිශ්ශබ්දයි ඩෝ
බොරු හිල දාපු කැලි දැන් කෝ
විකාරේන් දැක්කේ මන් මායාවක් දෝ
ලෝකෙම slow මම solo
මත්වෙන රෝගය වෙලාද බෝ
COSTA යි මායි set වෙලා අල්ලන්නේ flow
දවසක හෙලවෙන්නයි මේ ලෝ
කාමය රාගය මානය හිනය
දෛවය කලා ඩෝ කාටත් එ හානිය
වාසිය හොයන් එ ලන් වෙච්ච ගැනිය
හින්දයි ඩෝ තාමත් මන් ගේවන්නේ පාපය
මාසයේන් මාසය ගේවෙන්නේ කාලය
නාසයේන් තමයි ඩෝ ඇද්දේ මෙ සාපය
නාහරයෙන් නාහරය ගලන්නේ ස්‍රාවය
අන්ද වෙලා ඇද්ද මත්ද්‍රවය දාමය
විශාදෙන් මැරැනු හදවත් විකාරෙන්
අසිහියෙන් සත්තු මෙන් දුවන්නේ අයාලේ
යෞවන කාලේම ජිව්ත අකාලේ
මරනේ දෙවුදුව සිපගයි ආවාරේ
පිල්ලමක් ඇහැකින් ගහන වෙගෙකින්
වදන් මන් මවන්නේ සක්වල වෙසෙකින්
මත්ද්‍රවය දාමෙකින් ලන්වෙච්ච පාපෙකින්
වත්කරන් මත්පැන් දැන් ඉන්නෙ මන් ඇතකින්
වක්කරන් මත්පැන් මන් රැ
හන්ගන් මේ කාසි ලොකේට පෙන්නුවා මන් වෙන රුපයක්
තෙත් උන තන්දෙක උල්වෙලා පන්සලක් වගේ බන් එක දැන් ඉස්තුපයක්
මනසින් මැවුන රැපයක් හීනයක් සැබවින් වු දෙයක්
විසදුමක් නැති සිතුවිලි මෙක මටම වෙන් වෙච්ච ලොකයක්
මම දැන් මගේම ලෝකේක ඉන්නේ බන් හිනෙක කලයක් තෙරෙන්නේ නැ
මනසින් මවපු රැප ඇත්තක්ද නැත්තක්ද හොයලා වැඩකුත් නැ
ජිවිතේ කාලේ බන් කෙටි දින මාස එකට එති යන දාට මමන්ම් ready
සමුගන්නම් මම හින ලොකෙන් දැන්
මනස විකාර වෙලා බන් අන්ද මන්ද
වෙන්නේ නැ මම අන්ද
ඇතට පෙනෙන්නේ හදවත්ද
ගැස්සේන පන්දමක්ද
හිත ලස්සන කෙල්ලෙක්ගෙ හදවත
පෙනෙන්නේ කද මට
මම පාගපු Brake එක clutch එකක්ද
එක බන් ප්‍රශ්නයක්ද?
මම වෙනම හිනේක phill එක හැපිලා fuck වෙලා හිත මගේ හොර රහසේ
මම කාගේවත් කිමට පස්සේ හොයන් ගිය සල්ලි මිටි ගනන් කුඩු වෙලා මගේ නහයේ
මෙවා ගන්න ගන්න තමයි අන්ද මන්ද වෙන්නේ
පන්න ගන්නකනුයි කවුරුත් දගලන්නේ
දන්න දන්න ගැන දෙවල් මුමුනන්නේ
GRIZZLY da ZOMBIE පද ගලපන්නේ
#costa #grizzly #andamanda #sinhalarap
(P) 2026 GRIZZLY da ZOMBIE, under exclusive license to AirXone