Перейти к содержимому

පස්සේ වේදනාවට සහනයක්

Nilan - The Physio

0:00 / 0:00

පස්සේ වේදනාවට සහනයක්

1 380 просмотров · 2 года назад
Nilan - The Physio
2,44 тыс. подписчиков
1 380 просмотров · 2 года назад
Hip එකේ හෝ කොන්දේ එන වේදනාවට ගොඩක් දුරට බලපාන ප්‍රධාන හේතුවක් තමයි PIRIFORMIS SYNDROME එක.මේ Video එකෙන් මං ඔයාලට ගෙනල්ලා තියෙන්නේ PIRIFORMIS SYNDROME කියන්නේ මොකක්ද සහ එයට සහනයක් ලබා ගැනීම සදහා කලයුතු Stretching/ Strengthening Exercises කිහිපයක් පිලිබදව... ඔබත් මේ කියන රෝගි තත්වයෙන් පෙලෙනවා නම්..මේ Exercises ටික Try කරලා අපිට ඔයාලගෙ අදහස් Comment එකකින් සදහන් කරන්න අමතක කරන්න එපා #physiotherapy #activephysiotherapy #physicaltherapyexercises #physicaltherapyexercises #hippain #backpain #sinhala #srilanka #sciatica #piriformissyndrome #buttpain