මිදි කොල පිරවුම||How to make grape filling||රාමදාන් රෙසිපි #cooking
Manjula Priyangi
0:00 / 0:00
මිදි කොල පිරවුම||How to make grape filling||රාමදාන් රෙසිපි #cooking
6 558 просмотров · 2 года назад
Manjula Priyangi
2,22 тыс. подписчиков
6 558 просмотров · 2 года назад
අවශ්‍ය ද්‍රව්‍ය
මසරි හාල් 250g
මිදි කොල බෝතල් 1
චිකන් කියුබ්2
කරි පවුඩර් 2tsp
කහ කුඩු 1/4 tsp
සුදුරු කුඩු 1/4 tsp
ලුනු කුඩු 1/4 tsp
කොත්තමල්ලි කුඩු 1/2 tsp
ලොකු තක්කාලි ගෙඩ් 1
ටොමැටො පෙස්ට් පැකට් 1
දෙලුම් සොස් 4tbsp
බකදුනස් කොල මිටි 1
කිස්බරා කොල මිටි 1
ස්පින්ජ් කොල මිටි 1
ඔලිව් ඔයිල් 2tbsp
සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි යුෂ 250ml (ගෙඩි 7)
සිනි 2tsp
ඔලිව් ඔයිල් 1tbsp
උනුවතුර 250ml
මෙ සියලුම දෙවල් මිශ්‍ර කරලා සෝස් එක හදා ගන්න
මගේ තබ්බුල සලාද රෙසිපි එක • thabbuula ||salatha තබ්බූල සලාද ||නොදන්න අ...
මගේ කප් කේක් විඩියෝ එක • රාමදාන් රෙසිපි ||ලේසියෙන්ම කප් කේක් හදමු ...
අරාබි ක්‍රමයට මුංඇට බත් රෙසිපි එක • මවුවොෂ් අරාබි රෙසිපි||මුංඇට බත්||Mauwosh a...