හැටන් ජම්බුතැන්නේ සිදුකළ මහාණුභාව සම්පන්න ගිතෙල් මහා පහන් පූජාව#HATAN#mapiya wandana#githel pujawa#
Malwane Kavi Bana Pituwa - මල්වානේ කවිබණ පිටුව
0:00 / 0:00
හැටන් ජම්බුතැන්නේ සිදුකළ මහාණුභාව සම්පන්න ගිතෙල් මහා පහන් පූජාව#HATAN#mapiya wandana#githel pujawa#
143 651 просмотр · 5 лет назад
Malwane Kavi Bana Pituwa - මල්වානේ කවිබණ පිටුව
106 тыс. подписчиков
143 651 просмотр · 5 лет назад
0718437874 ඔස්සේ දේශකයාණන් වහන්සේ සම්බන්ධ කරගැනීමට හැකිය.
ගිතෙල් පහන්පූජාව මෙී නාලිකාව ඔස්සේ විකාශනය කිරීමෙී බැතිබර දායකත්වය ලබන්නේ . ඩුබායි රටෙී සිටින සුමිත් නන්දන අලහකෝන් පිංවත් මහත්මා .
අරමුණ . පරලෝසැපත් පියානන් වහන්සේට පිං අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මෑණියන් වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනය කිරීමත්.
කොරෝනා වසංගතය දුරු වීම සදහා රට වැසි ලෝවැසි සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් උදා වීමට මේ මහානුභාව සම්පන්න හිතෙන මහා පහන් පූජාව හේතු වේ වා .රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ දේවාරක්ෂාවෙන් මගේ රට ජාතිය ආරක්ෂා වේවා ඔබ සැම ගේ
යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක මත් වේවා .තෙරුවන් සරණයි