Перейти к содержимому

මාස 10න් A/L තාක්ෂණවේදය ආරම්භක සම්මන්ත්‍රණය

Gayan Ranaweera

0:00 / 0:00

මාස 10න් A/L තාක්ෂණවේදය ආරම්භක සම්මන්ත්‍රණය

49 просмотров · 3 нед. назад
Gayan Ranaweera
116 подписчиков
49 просмотров · 3 нед. назад
📢🔥 OCTOBER 03 – 10 MONTH A/L ආරම්භක සම්මන්ත්‍රණය 🔥📢 🚀 හෙට රාත්‍රී 8.00ට – ONLINE ZOOM ඔස්සේ 🎯 මාස 10න් A/L Syllabus එක සම්පූර්ණ කරන්නේ කොහොමද? 📚 අපේ මාස 10ක සැලැස්ම මොකක්ද? 📝 ප්‍රශ්න පත්‍ර කරන්නේ කොහොමද? ⏰ පන්ති කාලසටහන කොහොමද? 💰 ගෙවීම් සම්බන්ධ සියලුම විස්තර මොනවාද? මේ හැමදේම හෙට සම්මන්ත්‍රණයේදී පැහැදිලිව කතා කරමු! 🔥 💡 මාස 10ක් ඇතුළත නිවැරදි සැලැස්මක් එක්ක A/L ගමන ආරම්භ කරන්න බලාපොරොත්තු වන හැමෝම අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. 📅 දිනය – ඔක්තෝබර් 03 ⏰ වේලාව – රාත්‍රී 8.00 💻 මාධ්‍ය – ONLINE ZOOM 🔗 ZOOM LINK: 👉 https://cuny.zoom.us/j/87606508085?pw... 🔥 10 MONTH A/L PROGRAMME – PLAN එක දැනගන්න රාත්‍රී 8.00ට අපිත් එක්ක එකතු වෙන්න!