Перейти к содержимому

CA කරන්න යන වියදම බලමුද?/CA Preliminary Cost

Ocean SL

0:00 / 0:00

CA කරන්න යන වියදම බලමුද?/CA Preliminary Cost

26 312 просмотров · 3 года назад
Ocean SL
3,59 тыс. подписчиков
26 312 просмотров · 3 года назад
CA කරන්න කොපමණ මුදලක් යනවද? දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක CA කරගන්න පුලුවන් වෙයිද? ....... ගොඩාක් අයට තියෙන ප්‍රශ්න කීපයක් තමයි උඩ තියෙන්නෙ. ඒ හැම ප්‍රශ්නයකටම පැහැදිලිව විසඳුම් මේ වීඩියෝ එකේ තියෙනව. CA Beginners Video Series එකේ පළමු Video එක මේක. ටිකක් පරක්කු උනා 🤗 වීඩියෝ එක Skip නොකර බලන්න . chartered Accountant කෙනෙක් වෙන්න හීන මවන හැම කෙනෙක්ටම වැදගත් වීඩියෝ එකක්. මේ සම්බන්ධ ප්‍රශ්න , ගැටලු තියනව නම් Comment එකක් දාන්න, Video එකට Like කරන්න. Share කරල යාලුවන් දැනුවත් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බවෙමු. 🤗🤗👍✊🎓 #Sagara.S.වීරසිංහ #Ocean SL