Перейти к содержимому

රුමේනියාවේ අපේ පළමු Camping අත්දැකීම 🏕️🇷🇴 | Transalpina River Camping | Travel Vlog

IshuuAnu Diaries

0:00 / 0:00

රුමේනියාවේ අපේ පළමු Camping අත්දැකීම 🏕️🇷🇴 | Transalpina River Camping | Travel Vlog

329 просмотров · 1 месяц назад
IshuuAnu Diaries
726 подписчиков
329 просмотров · 1 месяц назад
🏕️ Our First Camping Adventure in Romania 🇷🇴 | Transalpina Camping මේ තමයි රුමේනියාවේ අපි ගතකල පළමු Camping Adventure එක! 🏕️❤️ මේ වතාවේ අපි ගියේ Romania 🇷🇴 වල සුන්දර Transalpina කඳුකර මාර්ගය දිගේ, නිස්කලංක river එකක් අසල camping කරන්න. 🏔️🌊 කඳු අතරින් ගලා යන ගඟේ සද්දයත්, fresh mountain air එකත්, nature එකේ සුන්දරත්වයත් එක්ක අපි දෙන්නා ගත කළ මේ දවස අපේ ජීවිතේ අමතක නොවන ලස්සන මතකයක් වුණා. ❤️✨ ⛺ Tent setup 🌊 River-side camping 🔥 Campfire moments ❤️ Couple adventure 🇷🇴 Exploring Romania අපිත් එක්ක මේ ලස්සන camping experience එක අවසානය වෙනකම් බලන්න! 😍 👍 Like කරන්න 💬 Comment එකක් දාන්න 🔔 Subscribe කරලා IshuuAnuu Diaries එක්ක තවත් Travel & Camping adventures බලන්න! 🇷🇴 Transalpina, Romania 🏕️ Camping • Travel • Nature • Couple Vlog #camping #transalpina #romaniavlog #campingvlogs #river #europe #nature #couple #IshuuAnuuDiaries #explore