Ahase liyuwath Karoke / Without Voice / Backing Track / With Lyrics / H.R. Jothipala / අහසේ ලියුවත්
Tshan Entertainment Karaoke / Backing Track
0:00 / 0:00
Ahase liyuwath Karoke / Without Voice / Backing Track / With Lyrics / H.R. Jothipala / අහසේ ලියුවත්
56 082 просмотра · 5 лет назад
Tshan Entertainment Karaoke / Backing Track
106 тыс. подписчиков
56 082 просмотра · 5 лет назад
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ටී. එෆ්. ලතීෆ්
ගායනය : එච්. ආර්. ජෝතිපාල
Keyboard backing track
Live Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඕ ඕ ඕ
පුවත අපේ පෙම්
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඕ ඕ ඕ ..
පුවත අපේ පෙම්
ආයන්නෙන් ආදර ගීතේ
මුලින් ලියු සිහින පොතේහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙම මතකෙ තියේවි
දේදුන්න සේ මැකී නොයේවා
ආවත් වියෝග අන්දකාරේ
දේදුන්න සේ මැකී නොයේවා
ආවත් වියෝග අන්දකාරේ
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඔ ඕ ඕ
පුවත අපේ පෙම්
මුව පියුමේ උතුරන සීතේ
මම නිරතුරු රැඳෙමි දයාවේ
අප ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසයද කියාවි
රාම සිතා කතන්දරය මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවි
රාම සිතා කතන්දරය මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවි
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඕ ඕ ඕ
පුවත අපේ පෙම්
අඳුන් එලූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැගුම් ලබන්නයි
පියෙන් පියට අත්වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඕ ඕ ඕ
පුවත අපේ පෙම්
අහසේ ලියුවත් පොළොවේ කෙටුවත්
කල නොහැකිය නිම්
පුවත අපේ පෙම්
ඕ ඕ ඕ
පුවත අපේ පෙම්