A/L Chemistry - ඇල්කීන වල යාන්ත්‍රණය | නිවැරදි ක්‍රමයම ඉගෙන ගන්න | Chanchala Disanayaka
Chanchala Disanayaka
0:00 / 0:00
A/L Chemistry - ඇල්කීන වල යාන්ත්‍රණය | නිවැරදි ක්‍රමයම ඉගෙන ගන්න | Chanchala Disanayaka
42 просмотра · 1 мес. назад
Chanchala Disanayaka
381 подписчик
42 просмотра · 1 мес. назад
G.C.E. A/L Chemistry Organic කොටසේ වැදගත්ම මාතෘකාවක් වන ඇල්කීන වල යාන්ත්‍රණය (Alkene Reaction Mechanisms) විභාගයේදී නිවැරදිව ලියන ආකාරය සහ Marking Scheme එකට අනුව ලකුණු ලැබෙන විදිහ මෙම වීඩියෝවෙන් සරලව සාකච්ඡා කෙරේ.
Organic ප්‍රශ්න පත්‍රයේදී නිවැරදිව නිරූපණය නොකිරීම නිසා බොහෝ සිසුන්ගේ ලකුණු අපතේ යයි. Marking Examiner කෙනෙකු ලෙස එම අඩුපාඩු මගහරවා ගන්නා ආකාරය මෙම පාඩමෙන් ඉගෙන ගන්න.
#ALChemistry #OrganicChemistry #AlkeneMechanism #SriLankaEducation #AL2025 #AL2026 #ChanchalaDisanayaka #ChemistrySinhala