අසාගෙන සිටිද්දී ඔබේ සිත නොදැනී ම ඒ අතීතයට යාවි | දඹදිව සැවැත් නුවර වන්දනා කරන්න ලස්සන කවි පෙළක්
Mahamevnawa
0:00 / 0:00
අසාගෙන සිටිද්දී ඔබේ සිත නොදැනී ම ඒ අතීතයට යාවි | දඹදිව සැවැත් නුවර වන්දනා කරන්න ලස්සන කවි පෙළක්
101 281 просмотр · 10 месяцев назад
Mahamevnawa
215 тыс. подписчиков
101 281 просмотр · 10 месяцев назад
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, උන්වහන්සේගේ හඬින්ම පටිගත වුණු මේ සුන්දර කව් පෙළ අසන විට ඔබේ සිත නොදැනීම සැවැත් නුවර දෙව්රම් වෙහෙරට යාවි. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වස් කාලයන් 24ක් වැඩසිටි සැවැත් නුවර එකල සිදු වූ අසිරිමත් සිදුවීම් ඔබට සිහි වේවි. ඔබේ සිත පහන් සංවේගයෙන් උතුරා යාවි.
දඹදිව වන්දනාවේ යනවිට ඔබත් මෙම කවි ගායනා කරමින් සැවැත් නුවර ජේතවනය (දෙව්රම් වෙහෙර) සොම්නස් සිතින් වන්දනා කරන්න.
Download Audio 👉 / seweth-nuwara-vandana-kavi
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
🌐 Our Website 👉 https://mahamevnawa.lk/
🛜 WhatsApp channel 👉 https://whatsapp.com/channel/0029Va7y...
🔉 Audio Library 👉 / mahamevnawalk
📖 Tripitaka Translations Online 👉 https://tripitaka.online/
📚 Our Publications 👉 https://mahamegha.store/
#Mahamevnawa #KiribathgodaGnananandaThera #VandanaKavi #Shravasti #SewethNuwara