"බිඳිනු බෑ මතකයන්/Bidinu be mathakayan" New original song by WIKI Creations
WIKI creations විකි ක්‍රීයේෂන්ස්
0:00 / 0:00
"බිඳිනු බෑ මතකයන්/Bidinu be mathakayan" New original song by WIKI Creations
15 506 просмотров · 3 недели назад
WIKI creations විකි ක්‍රීයේෂන්ස්
808 подписчиков
15 506 просмотров · 3 недели назад
👉 Lyrics : Damith Wickramasinghe
👉 Melody & Music :Damith Wickramasinghe & AI
👉 Video edit :Damith Wickramasinghe
👉 Video Image : Video image credit goes to chatgpt
👉 මා විසින් පදරචනය කර තනුව හා සංගීතය වගේම හඩ නව තාක්ෂණය භාවිතයෙන් මුසුකර රූප රචනයක්ද මුසු කර ආදරයේ තවත් අප අත් විඳින පැතිකඩක් ඔබ වෙත ගෙන ඒමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අද දින මගේ මෙම ගීතය මගේ යූ ටියුබ් චැනලය හරහා එළිදක්වනු ලබනවා ඇත්තටම සතුටක් ලැබෙන්නේ නිර්මාණයක් අවසානයේ ඒකේ සාර්ථකත්වය නිහතමානීව විඳීමෙන් බව මා හොඳා කාරවම තේරුම් අරන් සිටිමි මෙයද එසේමය ඉතින් මගේ දයාබර රසිකයින් ගෙන් මං ඉල්ලන්නේ ඔබයි මගේ මේ ගමනේ ශක්තිය ඔබලා නිසයි මා නිර්මාණ කරන්නේ ..ඉතින් මා ඔබ සැමට ආරාධනා කරනවා නිදහසේ මගේ ගීතය රසකවිඳ එයට ඔබට දැනෙනෙ දේ මෙහි කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර යාළුවෝ අතරට ශෙයාර් කරන්න...ස්තූතියි ...
දමිත් වික්‍රමසිංහ ❤️❤️