Перейти к содержимому

CRIB එකෙන් බේරිලා Bank Loan එක ගන්න හැටි | Banker's Secret Guide to CRIB Report Sri Lanka

The Banker LK

0:00 / 0:00

CRIB එකෙන් බේරිලා Bank Loan එක ගන්න හැටි | Banker's Secret Guide to CRIB Report Sri Lanka

1 454 просмотра · 3 нед. назад
The Banker LK
19 подписчиков
1 454 просмотра · 3 нед. назад
ඔබේ Loan එකක් හෝ Credit Card එකක් Bank එකෙන් Reject වුණේ CRIB එක නිසාද? CRIB Report එක කියන්නේ ඇත්තටම මොකක්ද? බැංකුවකින් ඔබේ CRIB Report එක බලන්නේ කොහොමද? සහ බිඳවැටුණු CRIB Score එකක් මාස කිහිපයක් ඇතුළත ආපසු හදාගන්නේ කොහොමද කියන දේ බැංකුකරුවෙකුගේ කෝණයෙන් සරලව පැහැදිලි කරන වීඩියෝව. 📌 Timestamps: 00:00 - Introduction (CRIB යනු කුමක්ද?) 00:34 - CRIB Myths vs Reality 01:24 - CRIB Report එකක ඇති ප්‍රධාන කොටස් 4 03:03 - බැංකු නිලධාරියෙකු CRIB එක බලන ආකාරය 04:10 - CRIB Score එක මාස 6න් හදාගන්නා පියවර 5 05:34 - ගෙදර ඉඳන්ම Self-Inquiry Report එකක් ගන්නා හැටි ⚠️ Disclaimer: මෙම වීඩියෝව අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ අරමුණින් පමණක් සකස් කර ඇත. ඔබගේ සියලුම මූල්‍ය තීරණ සඳහා ඔබගේ බැංකුව හෝ බලපත්‍රලාභී මූල්‍ය උපදේශකයෙකු හමුවන්න. #TheBankerLK #PersonalFinanceSinhala #CRIBSriLanka #BankingSinhala #SmartInvesting