Перейти к содержимому

වටු පාලනයට වඩාත්ම සුදුසු කුඩු ක්‍රමය.. බැටි කේජ්- ඩිප් ලිටර් කුඩු ක්‍රමය

The Quail Farm Backyard

0:00 / 0:00

වටු පාලනයට වඩාත්ම සුදුසු කුඩු ක්‍රමය.. බැටි කේජ්- ඩිප් ලිටර් කුඩු ක්‍රමය

33 739 просмотров · 3 года назад
The Quail Farm Backyard
13,4 тыс. подписчиков
33 739 просмотров · 3 года назад
අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. Youtube එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි